10 tea bags
ඉතාම පිරිසිදුවට විජලන තාක්ෂණය යොදාගෙන නිපදවා ඇති කරපිංචා 50g ක අමු කරපිංචා 500g අඩංගු වේ.
කරපිංචා තේ පානය කිරීමෙන් ඔබට ලැබෙන ප්රතිලාභ 👇👇👇👇
🌿 හිසකෙස් ගැලවී යාම අඩුවී හිසකෙස් වර්ධනය කරයි
🌿 අධික තරබාරුව මට්ටු කරයි.
🌿 අර්ශස් රෝග වලට ගුණදායකයි
🌿 අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි.
🌿 දියවැඩියාව පාලනය කරයි
🌿 ආහාර දිරවීමට හොදයි
🌿 ප්‍රභල ප්‍රතිඔක්සිකාරකයකි
සුවැති නීරෝගීමත් දිවියක් උදෙසා ඔබත් අදම කරපිංචා තේ පානයට හුරුවෙන්න.
50g of curry powder produced using very clean dehydration technology contains 500g of raw curry powder.
Benefits of drinking curry tea 👇👇👇👇
🌿 Reduces hair fall and promotes hair growth
🌿 Reduces obesity.
🌿 Good for hemorrhoids
🌿 Controls bad cholesterol levels.
🌿 Controls diabetes
🌿 Good for digestion
🌿 A powerful antioxidant
Get used to drinking curry tea today for a healthy life.
Reviews
There are no reviews yet.