ඉතාම පිරිසිදුවට විජලනය කරන ලද මුරුංගා කොළ පවුඩර් 50g ක අමු මුරුංගා කොළ 500g ක් අන්තර්ගත වෙන නිසා දහ ගුණයක පෝෂණය ලැබේ.
✅ ඔබට මුරුංගා කොළ කුඩු භාවිතා කල හැකි ආකාර 👇👇👇👇
🌿 කුඩා ළමුන්ගේ ආහාර වලට එකතු කළ හැකිය.
🌿රසවත් මුරුංගා කොළ කැඳ පානයක් සකසා ගත හැකිය
🌿තේ එකක් ලෙස පානය කල හැකිය
🌿ආහාර වර්ණ ගැන්වීම යොදාගත හැකිය
🌿 දෙල්, ඉස්සන්, කකුළුවන් වැනි ඌෂ්ණ ආහාර වල ඌෂ්ණ ගතිය අඩු කිරීමට යොදා ගත හැකිය.
✅ මුරුංගා කොළ නිතර භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන ප්රතිලාභ 👇👇👇👇
🌿 කුඩා ළමුන්ගේ බුද්ධිය වර්ධනයට උපකාරී වේ.
🌿ඇස් පෙනීම වර්ධනය කරයි.
🌿 මස් මාළු වලට වඩා මුරුංගා කොළ වල ප්‍රෝටීන අන්තර්ගත වේ.
🌿 විටමින් A,විටමින් B, විටමින් C, විටමින් K වැනි බොහෝ විටමින් සහ බහුලව කැල්සියම් අන්තර්ගතයි.
🌿 ශරීරයේ වැඩි බර අඩු කර ගත හැකිය
🌿 මුරුංගා කොළ තේ පානය කිරීමෙන් සුවදායී නින්දක් ලැබේ.
🌿 කුඩා දරුවන්ගේ මන්දපෝෂණය වලකයි
🌿 ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
🌿 හිසකෙස් වර්ධනය කරයි
🌿 අක්මා රෝග වලට ගුණදායකයි
🌿 පිළිකා සෛල මර්ධනයට උපකාරී
50g of very pure dehydrated morunga leaf powder contains 500g of raw morunga leaves, so it provides ten times the nutrition.
✅ Ways you can use Morunga leaf powder 👇👇👇👇
🌿 Can be added to children's food.
🌿You can make a delicious moringa leaf porridge drink
Can be drunk as a tea
🌿Food coloring can be used
🌿 It can be used to reduce the heat of hot foods like palm, shrimp, crab.
✅ Benefits of using Moringa leaves regularly 👇👇👇👇
🌿 Helps to develop the intelligence of young children.
🌿 Develops eyesight.
🌿 Moringa leaves contain more protein than meat and fish.
🌿 Contains many vitamins like vitamin A, vitamin B, vitamin C, vitamin K and plenty of calcium.
🌿 You can lose excess body weight.
🌿 By drinking Moringa green tea, you will get healthy sleep.
🌿 Malnutrition of young children is prevented
🌿 Strengthens the immune system.
🌿 Grows hair
🌿 Good for liver diseases
🌿 Helps fight cancer cells
Reviews
There are no reviews yet.