DUST 02 TEA
අඩු මදලට ඩයි දාපු කසල තේ ද තාම බොන්නෙ. සල්ලි දීලා කසල තේ බීලා ලෙඩ හදාගන්නෙ නැතුව අදම අපේ Quality තේ එක උත්සහ කරලා බලන්න. කෙමිකල් වර්ග කිසිම දෙයක් පාවිච්චි නොකර ඉතා පිරිසිදුව නිෂ්පාදනය කරන බවට 100%ක්ම අප සහතික කරනවා. නැවතත් කියන්න තියෙන්නෙ අඩු මුදලට කසල තේ බොන්නෙ නැතුව සාධාරණ මුදලක් ගෙවලා අපේ මේ Quality තේ එක එක පාරක් බීලා බලන්න කියලා. අපි කියන්නෙ බොරු නම් නැවත අපේ කිසිඳු නිෂ්පාදනයක් මිලදී ගන්න එපා.
ඩයි දාපු තේ කොළ සහ නොදාපු තේ කොළ හදුනා ගන්නේ කෙසේද? 👇
තේ කොළ ඇල් ජලයේ මිශ්‍ර කර බලන්න.
එහිදී ජලය සාමාන්‍ය තේ පාට වනවා නම් එම තේ කොළ වල ඩයි මිශ්‍ර වෙලා තියෙන්නෙ.
එහිදී ජලය ලා කොළ පැහැයට හුරු කහ පැහැයට හැාරනවා නම් එම තේ කොළ වලට ඩයි මිශ්‍ර කරලා නැහැ.
Reviews
There are no reviews yet.