හොදම තේ කොළ යොදාගෙන නිපදවා ඇත.
ප්රතිශක්තීකරණය වර්ධනය කරන්න මේ තේ එක ගොඩක් හොදයි.
කිරි භාජනයකට කිරි කෝප්පයක් දමා එයට චායි මසාලා තේ කුඩු තේ හැඳි 1ක් සහ අවශ්‍ය ප්‍රමාණයට සීනි එකතු කරන්න.
එය විනාඩි 3 ක් තම්බා පානය කරන්න.
භාවිතයට පෙර හොඳින් බෙදා ගන්න.
විවෘත කිරීමෙන් පසු වාතය රහිත භාජනයක ගබඩා කරන්න.
Made using the best tea leaves.
This tea is very good for boosting immunity.
Put a cup of milkin a milkpot add 1 teaspoon of Chai Masala Tea powder and required amount of suger to it.
Boil it for 3 minutes and drink it.
share well befour use.
store in an airtight container after opening.
Reviews
There are no reviews yet.