පීනස් රෝග 18 ඇතුලුව හිසේ හටගන්න ගැටලු,වාත පිත්ත,දෝශ සදහා.
නාල වල අවහිරතා පෝෂණය කරයි.
භාවිතා කරන්නේ කෙසේද –
හිස කෙස් වල සිට කොණ්ඩයේ අග දක්වා සියල්ල හොඳින් ආලේප කර විනාඩි 15ක් පමණ හොඳින් සම්බාහනය කර
විනාඩි 30කට පසු තෙල් සෝදන්න.
For head problems including 18 Pinus diseases,
Alleviates vata,pitta and kapha doshas arising in the head.
Nourishes Blockages in the ducts.
How to Use-
Apply all well from the scalp to the end of the hair & massage well for about 15min &
wash oil after 30minutes for Quick result.
Reviews
There are no reviews yet.