Sera/Lemon Grass/Cymbopogon
Lemongrass is a rich source of flavonoids and phenolic compounds, which contain antioxidants.
It’s also an effective antibacterial and antifungal agent that contains anti-inflammatory and antioxidant properties.
Lemongrass contains quercetin, a flavonoid known for having antioxidant and anti-inflammatory benefits.
*Aids in Digestion
Lemongrass has carminative properties, which help relieve bloating, gas, and indigestion. It stimulates digestive enzymes, promoting better digestion and nutrient absorption.
Drinking lemongrass tea after meals can help ease digestive discomfort.
*Reduces Inflammation and Pain
Lemongrass contains anti-inflammatory compounds like citral and eugenol, which can help reduce inflammation and relieve pain.
It is commonly used to alleviate pain in conditions like arthritis, gout, and general muscle soreness.
*Promotes Detoxification
Lemongrass acts as a natural diuretic, encouraging the body to release toxins by increasing urination.
This helps cleanse the kidneys, liver, and urinary tract, supporting overall detoxification and fluid
*Supports Heart Health
Regular consumption of lemongrass may benefit cardiovascular health by lowering blood pressure, reducing cholesterol levels, and improving blood circulation.
Lemongrass’s potassium content helps regulate blood pressure, while its antioxidants protect the heart from oxidative stress.
*Boosts Immunity
Lemongrass has antibacterial and antifungal properties that help fight infections and strengthen the immune system.
Its high antioxidant content helps the body combat free radicals, reducing the risk of chronic diseases and promoting overall wellness.
*Relieves Anxiety and Stress
Lemongrass has calming effects on the nervous system, making it effective for reducing anxiety, stress, and mild depression.
Drinking lemongrass tea or using its essential oil in aromatherapy can promote relaxation and improve mood.
*Improves Skin Health
With its antimicrobial and antibacterial properties, lemongrass is beneficial for skin health. It can help treat acne, reduce oily skin, and minimize pores.
Lemongrass essential oil is often used in skincare products and facial steam treatments to improve complexion and skin texture.
*Helps Manage Weight
Lemongrass tea is low in calories and can aid in weight management by boosting metabolism and promoting fat breakdown.
It also acts as a mild appetite suppressant and aids digestion, which can support weight loss efforts.
*Acts as a Natural Insect Repellent
Lemongrass contains citronella, which is effective in repelling insects, particularly mosquitoes.
Lemongrass essential oil is a natural alternative to chemical insect repellents and can be used in sprays, candles, and lotions to keep pests at bay.
සේර යන්න ඉන්දියාවට හා නිවර්තන කලාපීය ආසියාවට දේශීයවූ විශේෂයකි. සේර භෝගෙයේ පත්‍ර හා දඩු සේර තෙල් නිෂ්පාදනය කර ගැනේ මේවා සුවද විලවුන්, සබන්, දුර්ගන්ධ නාශක වර්ග,විෂබීජ නාශක ද්‍රව්‍ය නිපදවීමට හා සෙර පත්‍ර හා කද කොටස් ආහාර රස ගැන්වීම සඳහා ද භාවිත කෙරේ.
සේර යනු ලංකාවට සහ දකුණු ඉන්දියාවට ආවේණික ශාකයකි.
එහි lemongrass යන නාමයට අනුව ඒවා පැඟිරි සුවදක් විහිදුවනු ලබයි. නමුත් ඒවායේ රසය නම් පැඟිරි රසයකට වඩා වෙනස් වන අතර එහි පැණිරස ගතියක් ද ඇත.එපමණක් නොව ආසියාතික සංස්කෘතිය තුළ සේර ගහේ පත්‍ර හා දඩු බොහෝ භාවිතයන් සඳහා යොදා ගනී.ඒවා භාවිතයෙන් සේර තෙල් ,සුවද විලවුන්, සබන්, මුහුණ සේදුම් කාරක, දුර්ගන්ධ නාශක වර්ග, විෂබීජ නාශක ද්‍රව්‍ය වැනි නිශ්පාදන රැසක් නිපදවනු ලබයි.
එපමණක් නොව සෙර පත්‍ර හා කද කොටස් ආහාර රස ගැන්වීම ඇතුළු විවිධ සූප ශාස්ත්‍ර භාවිතයන් සඳහා ද යොදා ගනී.එසේම සේර භාවිතයෙන් රසවත් තේ පානයක් ද පිළියෙල කරනු ලබයි.
මෙම සේර තේ පානය ආයුර්වේදයේදී බොහෝ රෝග රැසක් සමනය කිරීමට යොදා ගන්නා අතර එය සුවබර නින්දකටද මග පාදන බව සඳහන් වේ. එසේම එය විටමින් B, C සහ A, සින්ක්, මැග්නිසියම්, කැල්සියම් පොටෑසියම්, යකඩ වැනි පෝෂ්‍ය පදාර්ථ වලින් අනූන වන අතර ඖෂධිය ගුණ වලින්ද යුක්ත වේ.එබැවින් සේර තේ පානය කිරීමෙන් ඔබට ලැබෙන ප්රතිලාභ රැසකි.ඉතින් අද අපි ඔබට කියන්නේ මෙතරම් ගුණ රැසක් ඇති සේර තේ පානය කිරීමෙන් ලැබෙන විස්මිත ප්රතිලාභ කිහිපයක් පිළිබඳවයි.
*ආහාර දිරවීම පහසු කරවයි.
සේර වල සිසිලන ශක්තියක් ඇති අතර එය ඔබේ ආමාශය සන්සුන් කිරීමට සහ ආහාර ජීර්ණ ක්‍රියාදාමයන් හොඳින් පවත්වා ගැනීමට උපකාරී වේ.මන්දයත් එහි ආහාර ජීර්ණය කිරීමට උපකාරී වන සිට්රල් නම් සංරචකයක් අඩංගු වේ.එසේම අතීතයේ සිටම ආයුර්වේදයේදී පවා ඉදිමීම, මලබද්ධය හෝ අජීර්ණය වැනි බොහොමයක් උදර ගැටළු සමනය කිරීම සඳහා සේර තේ පානය යොදා ගෙන ඇත.
*ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ය.
සේර තේ ඔබේ සිරුරේ විෂ හරණය කිරීමට උපකාරී වේ. ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති එය තරල රඳවා තබා ගැනීමෙන් ශරීරයෙන් විෂ ඉවත් කිරීමට කටයුතු කරයි.
*අධි රුධිර පීඩනය නියාමනය කරයි.
සේර තේ යනු අධි රුධිර පීඩනය පාලනය කිරීමට සහාය වන හොඳම ස්වාභාවික පානයකි. එහි පොටෑසියම් බහුල බැවින් අපේ ශරීරයේ මුත්‍රා නිෂ්පාදනය වැඩි කරන අතර එමඟින් රුධිර සංසරණය උත්තේජනය කර රුධිර පීඩනය අඩු කරයි. රුධිර සංසරණය වැඩි කිරීමෙන් අක්මාව පිරිසිදු කිරීමට ද එය උපකාරී වේ. එපමණක් නොව මෙම සේර තේ පානය ඔබේ බඩවැල් වලින් කොලෙස්ටරෝල් අවශෝෂණය සීමා කරන අතර එමඟින් සමස්ත හෘද සෞඛ්‍යයම ප්‍රවර්ධනය කරයි.
*පරිවෘත්තීය වේගවත් කර බර අඩු කර ගැනීමට සහාය වේ.
සේර තේ ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කිරීමට සහ කැලරි දහනය වැඩි කිරීමට උපකාරී වේ.අධ්‍යනයකින් පවා හෙළි වී තිබෙන්නේ සේර තේ වල අඩංගු ස්වාභාවික ශාක සංයෝගයක් වන පොලිෆෙනෝල් සහ තේ වල අඩංගු කැෆේන් ප්‍රමාණය ඔබේ ශක්තිය වැඩි කරන අතරම ශරීරයේ මේද අම්ල ඔක්සිකරණය වැඩි කරන බවයි.
*ඔබේ සම සහ හිසකෙස් නීරෝගී කරයි.
සේර යනු නීරෝගී සම සහ හිසකෙස් සඳහා අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වන විටමින් A සහ විටමින් C වලින් පොහොසත් ප්‍රභවයකි.එබැවින් සේර තේ පානය ඔබේ රුධිර සංසරණය වැඩි දියුණු කිරීමෙන් ඔබේ සම පිරිසිදු කිරීමට සහාය වේ.තවද එය තෙල් සහිත සමට ප්‍රතිකාර කරන අතර කුරුලෑ, කුරුලෑ කැලැල් සහ දද වැනි තත්වයන් සුව කිරීමටද කටයුතු කරයි.
*සෙම්ප්‍රතිශ්‍යාව සුව කරයි.
සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ උණ සමඟ සාර්ථකව කටයුතු කිරීමට සේර තේ උපකාරී වේ.මන්දයත් ඒවායේ ප්‍රතිබැක්ටීරීය හා දිලීර නාශක ගුණ රැසක් ඇත. තවද, එහි විටමින් C බහුල බැවින් ඔබේ ප්‍රතිශක්තිය ශක්තිමත් කරයි. නැවුම් දෙහි ගෙඩි ස්වල්පයක යුෂ සහ කරාබු නැටි කිහිපයක්, කහ ස්වල්පයක් සහ සේර කොළ මිශ්‍ර කර තම්බා ගන්න.දැන් එම පානය පරිභෝජනයෙන් නාසයේ තදබදය නිසා ඇති වන සෙම සමනය කර ගත හැකිය.
*ඔසප් වේදනාව අඩු කරයි.
සේර තේ කාන්තාවන්ගේ සෞඛ්‍ය සඳහා විශිෂ්ට යැයි සැලකේ. එය මාසික ඔසප් වේදනාව අඩු කිරීමට උපකාරී වේ.
*පිළිකා සෛල විනාශ කරයි.
සේර තේ වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණ පිළිකා තත්ත්ව වලකන අතර පිළිකා සෛලද විනාශ කරයි.එසේම එය සෞඛ්‍යමත් සෛල විනාශ නොකර පිළිකා සෛල විනාශ කිරීමට කටයුතු කරයි. තවද 2008 වසරේදී කරන ලද අධ්‍යනයකට අනුව හෙළි වී තිබෙන්නේ සේර තේ පානය පියයුරු පිළිකා වර්ධනය ද අඩාල කරන බවයි
Reviews
There are no reviews yet.