යකිනාරං කොළ කුඩු මෙච්චර ගුණදායකයි කියලා දැනගෙන හිටියද?
🌿අක්මා රෝග වලට ගුණදායකයි
🌿සෙම් රෝග වලට ගුණදායකයි
🌿ප්රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි
🌿ඉරුවාරදය සමනය කරයි
🌿අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි
✅භාවිතයට ගත හැකි ක්රම👇👇
✔රසවත් යකිනාරං කැඳ සකසා ගත හැකිය
✔තේ පානයක් ලෙස සකසා ගත හැකිය
✔සෙම් රෝග සහ උගුරේ වේදනා සදහා උණු වතුරට යකිනාරං පවුඩර් දමා හුමාලය ඇල්ලීම සිදුකල හැකිය.
Did you know that yakinaran leaf powder is so beneficial?😍
🌿 Good for liver diseases
🌿 Beneficial for colds
🌿Strengthens the immune system
🌿 Relieves migraine
Controls bad cholesterol levels
✅Methods that can be used👇👇
✔ Delicious yakinarang porridge can be prepared
✔ Can be made as a tea drink
✔️ Yakinarang powder can be added to hot water and steamed for colds and sore throat.
Reviews
There are no reviews yet.