Discover the rich aroma and powerful health benefits of Sri Lankan curry leaves in a convenient powdered form. Cropceylon Curry Leaves Powder is made from carefully selected, freshly harvested curry leaves that are gently dehydrated and finely ground to preserve their nutrients and flavor.
Whether you’re adding it to your favorite dishes or preparing a healthy morning drink, this herbal powder is a versatile addition to your kitchen and wellness routine.
කරපිංචා වල පොහොසත් සුවඳ සහ ඉහල සෞඛ්‍ය ප්රතිලාභ දැන් පහසුවෙන් අත්විඳින්න. නැවුම්ව නෙලා ගත් කරපිංචා පත්‍ර ඒවායේ පෝෂ්‍ය පදාර්ථ හා රසය ආරක්ෂා කර ගැනීම උදෙසා අඩු උෂ්ණත්වයේ විජලනය කර සිහින්ව අඹරා කුඩු ආකාරයෙන් සකසා ඇත. එය ඔබගේ ඕනෑම ව්‍යංජනයකට එකතු කර හෝ පානයක් ලෙස පිළියෙළ කර පරිභෝජනය කළ හැක.
Health Benefits / සෞඛ්‍ය ප්රතිලාභ
- Supports healthy digestion.
- Helps regulate blood sugar levels.
- Promotes hair growth and scalp health.
- Boosts immunity with natural antioxidants.
- Rich in iron, calcium, and vitamins A, B, C, and E.
- යකඩ, කැල්සියම් සහ විටමින් A, B, C සහ E වලින් පොහොසත්.
- කොලෙස්ටරෝල් අඩු කරවයි
- රක්තහීනතාවය, දියවැඩියාව, අජීර්ණය, සමේ රෝග සහ හිසකෙස් වල රෝග සුව කිරීම සඳහා ඉතා යෝග්‍යයි.
- අදික තරබාරුව නැති කරයි.
How to Use / භාවිතා කරන ආකාරයන්.
- Mix 1 teaspoon (approx. 2g) of Curry Leaves Powder into a glass of warm water. Let it steep for 5–10 minutes, then strain and drink.
- When preparing green porridge (herbal porridge), add as needed.
- Add curry leaves powder when cooking curries, soups, or any other dish to enhance the flavor and nutritional value.
- උණු වතුර කෝප්පයකට (මිලි ලීටර් 150) කරපිංචා කොළ කුඩු තේ හැන්දක් (ග්ම් 2ක් පමණ) එකතු කර හොඳින් කලවම් කරන්න. එය විනාඩි 5 – 10 ක් පමණ වසා තබා පෙරා පානය කරන්න.
- කොළ කැඳ වර්ග සෑදීමේදී අවශ්‍යය ප්‍රමාණයට එකතු කරගන්න.
- රසය සහ පෝෂණ අගය වැඩි දියුණු කිරීම සඳහා ව්‍යංජන, සුප් හෝ වෙනත් ඕනෑම ආහාරයක් පිළියෙළ කරන විට කරපිංචා කුඩු එකතු කරගන්න.
Product Details:
- Ingredients: 100% Dehydrated Curry Leaves (Murraya koenigii).
- No preservatives, no colorants, no artificial additives.
- Shelf Life: 09 months from the date of manufacture.
- Storage: Store in an airtight container in a cool, dry place. Avoid moisture and direct sunlight.
- Brand: Cropceylon.
Safety Note: අවවාදයයි
- Avoid consuming more than 3 teaspoons (6 grams) per day.
- If you are pregnant or breastfeeding, please consult a doctor before use.
- දෛනික මාත්‍රාව තේ හැඳි 3 ( ග්‍රෑම් 6) ඉක්මවා භාවිතා කිරීමෙන් වළකින්න.
- ඔබ ගර්භනී හෝ කිරිදෙන මවක් නම් කරුණාකර භාවිතා කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
Reviews
There are no reviews yet.